ජාතික ජනබලවේගයේ එක්සත් රාජධානී ශාඛාවෙන් බස් ඩිපෝ වලට තෑග්ගක්!

සංඛ්‍යා ලේඛන වලට අනුව මාරාන්තික රථවාහන අනතුරු වලින් 10-20% අතර ප්‍රමාණයක් සිදුවන්න්නෙ රියඳුරු මහතාගේ අධික තෙහෙට්ටුව නිසා. අපිට ලැබුනු තොරතුරු අනුව  ලංකාවේ බොහෝ  ඩිපෝ වල ඔවුන්ගේ විවේකාගාර දශක ගනනකින් අලුත්වැඩියා කර නැහැ.
ජාතික ජනබලවේගයේ එක්සත් රාජධානී ශාඛාව විදියට අපි හිතුවා පුලුවන් විදියට වැඩේ පටන් ගන්න ඩිපෝ පහකින්.
අනෙක් රටවල් වල ඉන්න ශ්‍රී ලාංකිකයින්ටත් අපි ආරාධනා කරනවා අපි එකතු වෙලා මව්බිම ගොඩ නගමු.

මෙහි ආරම්භයක් ලෙස ශ්‍රී ලංගම ඩිපෝවල ඇති බස් රියඳුරු සහ සහායකයින්ගේ විවේකා ගාර අලුත්වැඩියාව වෙනුවෙන් රුපියල් ලක්ෂ 60 ක මුදලක් එක්සත් රාජධානියේ ජාතික ජනබලවේග ශාඛාව විසින් පරිත්‍යාග කරන ලදී.
මෙම පරිත්‍යාගයට දායක වූ එක්සත් රාජධානියේ වෙසන සියලුම ශ්‍රී ලාංකිකයින්ට අපගේ ප්‍රණාමය.

இலங்கை போக்குவரத்து சபையின் பேருந்து ஓட்டுநர்களுக்கும் உதவியாளர்களுக்குமான ஓய்வு அறைகளை புதுப்பிப்பதற்காக, தேசிய மக்கள் சக்தியின் ஐக்கிய இராச்சிய கிளை ரூ. 6 மில்லியனை நன்கொடையாக வழங்கி உள்ளது.
இந்த நன்கொடைக்கு பங்களித்த ஐக்கிய இராச்சியத்தில் வசிக்கும் அனைத்து இலங்கையர்களுக்கும் எங்கள் நன்றிகள்.

 

Other news

සාධාරණ සමාජයක් නැත්නම් ආයුෂ කෙටියි

සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට විශ්ව විද්‍යාලවල දොර වැසෙයි !!!

රනිල් උදේට ජනාධිපති එයා කියලා හිතලා ජාතිය අමතනවා.මාධ්‍ය කියන ඔක්කොම ඇත්තනම් දැන් සජබෙ ආණ්ඩුවක්